Archives: ජූලි 2018

පරාර්ථකාමී සේවය

බිම වැටී ඇති විශාල ගස අසල ස්වල්ප දෙනෙකු වටවී සිටීයෝය. ඒ විශාල ගස අසළ ඔවුන් ඉතා කුඩාවට පෙණුනි. වයසක ස්ත්‍රියක් සැරයටියට බරදී පෙරදින රාත‍්‍රියේ කුණාටුව නිසා මේ "මහිමවත් එල්ම් ගස" වැටුණු සැටි විස්තර කළාය. ඇය හැඟීම්බරව සිටියාය. "ඒකට අපේ තාප්පයත් කැඩුණා. අපි විවාහ වූ කාලයේ මෙම තාප්පය හැදුවේ මගේ ස්වාමිපුරුෂයායි. ඔහු ඒකට ආදරය කළා. මමත් ආදරය කළා. දැන් ඒක නැහැ.…

Test App notification

In the description enter a short notification message (say somewhere of 40 - 50 characters)

Test App

Order Now

Test App discription

සම්පූර්ණ අසම්පූර්ණත්වය

මාගේ විශ්ව විද්‍යාල දේශකයෙකු මා කිසි අඩුවක් නැතිව වැඩ කිරීමට යාම නිසා වේලාව ගතවන බව දැක මට ණැනවත් උපදෙස් කිහිපයක් දුන්නේය. "සම්පූර්ණවීම යහපතේ සතුරෙකු වන්නට දෙන්න එපා" යයි ඔහු කීවේය. සෑම දෙයක්ම සම්පූර්ණ ලෙස කිරීමට උත්සාහ කිරීම වර්ධනයට අවශ්‍ය අවදානම නැති කරන බව ඔහු තවදුරටත් පැවසීය. මාගේ වැඩ සැම විටම අසම්පූර්ණ වනු ඇත යන සත්‍යය පිළිගැනීම වර්ධනය වීමට මට නිදහස…

යේසුස්වහන්සේ හේතුව දන්නා සේක

මාගේ මිතුරන් සමහරකට අර්ධ සුවයක් ලැබී තිබේ. නමුත් එම රෝගවල වේදනාකාරී අංශ වල බලපෑමෙන් ඔවුන් තවමත් දුක් විඳිති. තවත් මිතුරන් අබ්බැහිවීමකින් නිදහස් වී ඇත. නමුත් තවමත් ඔවුන්ට පරීක්ෂාව ඇත. එසේම හීනමාන හැඟීම් තුළ ඔවුහු අරගල කරති. දෙවියන්වහන්සේ ඔවුන්ව එක්වර සම්පූර්ණයෙන් සුව නොකරන්නේ ඇයි දැයි මම කල්පනා කරමි.

මාර්ක් 8:22-26 දක්වා අන්ධ මිනිසෙකු යේසුස්වහන්සේ සුව කරන බව අපි දකිමු. යේසුස්වහන්සේ ඔහුව ගමින්…

පරීක්ෂාකාරී රැකවරණය

පාසැලට යාමට දොරෙන් පිටවී දිව යාමට පෙර දත් මැද්දේදැයි මම මාගේ පුත්‍රයාගෙන් ඇසීමි. නැවතත් ඔහුගෙන් ඇසීමෙන් සත්‍යය කීමේ වැදගත්කම ගැන මම ඔහුට සිහිපත් කළෙමි. මාගේ අවවාදයෙන් නොසැලී ඔහු කීවේ නාන කාමරයේ සීසීටීවී කැමරාවක් සවි කරන ලෙසය. එවිට මටම එය බලා ගත හැකි බවත් බොරු කීමට ඔහුට පරීක්ෂාවක් නොපැමිණෙන බවත් ඔහු විහිළුවෙන් පැවසීය.

ආරක්ෂිත කැමරා තිබීම නීති රැකීමට අපට උපකාර වන…